Author: newsi.lk
ජනපති සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සේවා කාලය දීර්ඝ කරයි
සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සේවා කාලය ලබන දෙසැම්බර් අග දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ඒ අනුව, දෙසැම්බර් මාසයට පෙර සේවා ... Read More
ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වෙයි
ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලය නියෝජනය කරන කැබිනට් අමාත්‍ය බෙනී ගැන්ට්ස් ඉල්ලා අස්ව තිබේ. මෙම ඉල්ලා අස්වීම අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ගාසා තීරයේ යුද සැලසුම් පිළිබඳ ගැඹුරු ... Read More
ජනපති සහ බංගලාදේශ අගමැතිනිය අතර හමුවක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ඉන්දියාවේ නවදිල්ලි නුවර ... Read More
ගුණතිලක රාජපක්ෂ රෝහලින් පිටව යයි
පසුගියදා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අතරතුර ඇතිවූ ගැටුමකින් තුවාල ලබා නරාහේන්පිට යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා ... Read More
රියදුරුගේ වික්‍රමයෙන් විශාල අනතුරක් වැළකෙයි
දිගන කෙන්ගල්ල මාර්ගයේ ඉඩමක තිබූ දිරාගිය සියඹලා ගසක් පාසල් සිසුන් රැගෙන ගියවෑන් රියකට කඩා වැටී සිදුවන්නට ගිය හානිය වළක්වා ගැනීමට යාමෙන් වෑන්රිය අනතුරට ලක්වී පස් ... Read More
දුම්රිය වර්ජනයට එරෙහිව දුන් විසඳුම
දුම්රිය සේවාව පවත්වාගෙන යාම සඳහා කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් සේවයට කැදවා ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතා පැවසීය. එම කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් දුම්රිය ... Read More
ගණේමුල්ල සංජීව ගැන අධිකරණයෙන් නියෝගයක්
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගණේමුල්ල සංජීව මේ මස 24 වන දා දක්වා බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමට ගම්පහ මහෙස්ත්‍රාත් සිලනි පෙරේරා ... Read More
වාද්දුව වෙරළේ නාඳුනන මළසිරුරක්
වාද්දුව, පොහද්දරමුල්ල වෙරලේ තිබී නාඳුනන මළසිරුරක් හමුවී ඇති බව වාද්දුව පොලිසිය පවසයි. මියගිය පුද්ගලයා ඇද සිටි ටී ෂර්ට් එකෙන් මුහුණ ගැටගසා මෙම ඝාතනය සිදු කර ... Read More
දුම්රිය වර්ජනය තවදුරටත් – දුම්රිය 20 ක් අවලංගුයි
ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය විසින් ආරම්භ කර ඇති වර්ජනය අද (10) හතරවන දිනටත් ක්‍රියාත්මකයි. ඒ හේතුවෙන් අද (10) උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය ... Read More
අද දවසේ කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (10) මි.මී. 50 ට වැඩිතරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා ... Read More
රාජ්‍ය ඇමති වක්කුඹුරගේ නිල රථයට යතුරු පැදිකරුවෙක් යටවෙයි
පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ගේ නිල ජීප් රථයට යටවුන යතුරුපැදි කරුවෙක් රෝහල්ගත කර තිබේ. මෙම අනතුර ඊයේ (08) දිනයේ ... Read More
කෝටියකට වඩා වටිනා කොකේන් ගිල පැමිණි උගන්ඩා ජාතිකයා ගුවන්තොටේදී අල්ලයි
කොකේන් මත්ද්‍රව්‍ය සමග උගන්ඩා ජාතිකයෙකු ඊයේ (08) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවටගත් සැකකරු මත්ද්‍රව්‍ය ගුලි ... Read More
අපේක්ෂා රෝහලට එමින් තිබූ බස්රථයට ගල් ගැසූ 07ක් අත්අඩංගුවට
ආණමඩුවේ සිට මහරගම අපේක්ෂා රෝහලට ගමන් ගන්නා ලංගම බස් රථයට ආඩිගම නගරයේදී ගල් ප්‍රහාරයක් එල්ල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දෙස්තරවරුන් ... Read More
වාහන ගන්න ඉන්න අයට සුබ ආරංචියක්
ආර්ථික අර්බුදය හේතුවෙන් වාහන ආනයනය සම්පූර්ණයෙන් නවතන්නට මීට වසර 4 කට පෙර රජය ලබාගත් තීරණය වෙනස් කර නැවත වාහන ආනයනය 2024 ඔක්තෝබර් මස සිට අරඹන ... Read More
කාන්තාවන් බිය ගන්වා සිරකර බලෙන් විකිණු කතක් සහ තවත් අයෙක් අත්අඩංගුවට
කාන්තාවන් අයුතු ලෙස සිරකර බිය ගන්වා අඩ නිරුවත් ඇඳුම් අන්දවා ලිංගික ක්‍රියාකාරකම්වල යොදවා ඒවා පටිගත කර අන්තර්ජාලයට මුදාහැර මහා පරිමාණයෙන් මුදල් ඉපයීමේ ජාවාරමක් සිදුකළ නුගේගොඩ ... Read More