web hit counter
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම් දීමක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම් දීමක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය හැකි බව දුම්රිය ගමනාගමන අධිකාරීවරයා දැනුම්දෙයි.

කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර පීල්ලක් කැඩීයාම හේතුවෙන් මෙලෙස දුම්රිය ප්‍රමාදයක් සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )