Category: Uncategorized
කළුතර පාසල් සිසුන්ට ලිංගික අධ්‍යාපන වැඩසටහනක්
කළුතර දිස්ත්‍රික්කයේ පාසල් සිසු – සිසුවියන් ඉලක්ක කර ගත් ලිංගික සෞඛ්‍ය අධ්‍යාපන (Sex Education) වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට සූදානම් බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ ... Read More
ෂාෆ්ටර්ගේ සිරුර ගොඩ ගනී – ගොඩගත් දේහය කරාපිටිය වෛද්‍ය පීඨයට !
මරණයට පත් වූ හිටපු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගෙන තිබෙනවා. මෙම අවස්ථාවට කොළඹ සහ කරාපිටිය වෛද්‍ය පීඨවලට අනුයුක්ත වෛද්‍ය සහ රසායනාගාර තාක්ෂණ කණ්ඩායම් ... Read More
දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කරන මුවාවෙන් ආණ්ඩුව දේශපාලනඥයන්ගේ ණය කපා හරින්න හදනවා
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් දේශපාලනඥයන් රාජ්‍ය බැංකුවලින් ලබාගත් ණය කප්පාදු කිරීමේ සූදානමක් පවතින බව නිදහස් මහජන කොංග්‍රසයේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ඊයේ ... Read More
එක්ස්ප්‍රස් පර්ල් නඩුව යලි කැඳවීම අද සිංගප්පූරුවේදී
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ ශ්‍රී ලංකාව පැනවූ නඩුව අද (15) යළි කැඳවීමට නියමිතයි. අදාළ නඩුව පළමු ... Read More
ජුනි 15 වෙනකම් ටෙලිකොම් කොටස් විකුණන්නේ නෑ! මුදල් ලේකම්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක්
ජුනි මස 15 වනදා වන තෙක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජයට අයත් කොටස් විකිණීම සිදුනොකරන බවට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබේ. ටෙලිකොම් ආයතනයේ ... Read More
සංචාරක බෝට්ටුවක් පෙරළී යාමෙන් 21ක් ජීවිතක්ෂයට
ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ සංචාරක බෝට්ටුවක් පෙරළී යාමෙන් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ, මගී ... Read More
දවසේ ලග්න පලාපල- 2023 මැයි මස 04 වන බ්‍රහස්පතින්දා
රාහු කාලය 1:40 pm - 3:13 pm සුභ දිශාව උතුර මරු සිටින දිශාව දකුණ මේෂ ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. ක්‍රියාශීලී දිනකි. රාජකාරි ද බහුල වෙයි. ... Read More