පාසල් ළමුන් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමේ තීරණයක්

පාසල් ළමුන් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමේ තීරණයක්

පාසල් ළමුන් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසයි.

ඉන්ධන මිල පහළ දැමීමත් සමග මෙම තීරණය ගත් බවයි, එහි සභාපති මල්ශ්‍රී ද සිල්වා සඳහන් කළේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (1 )