විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර තිබෙනවා.

එම අයදුම්පත් මේ මස 22 වනදා දක්වා ඉදිරිපත් කළ හැකි බවයි,විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ අනුව එම අයදුම්පත් www.onlineexams.gov.lk/eic ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.

 

Share This