රාජාංගණේ හිමිට ඇප

රාජාංගණේ හිමිට ඇප

ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත අද (12දා) දින මුදාහැර ඇත.

ආගම් අතර අසමගිය පැතිරවීමේ ප්‍රකාශ සිදු කිරීමේ චෝදනා මත සද්ධාරතන හිමි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

Share This