web hit counter
රාජාංගණේ හිමිට ඇප

රාජාංගණේ හිමිට ඇප

ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත අද (12දා) දින මුදාහැර ඇත.

ආගම් අතර අසමගිය පැතිරවීමේ ප්‍රකාශ සිදු කිරීමේ චෝදනා මත සද්ධාරතන හිමි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )