කොහුවල හන්දියෙන් යන අයට පොලිසියෙන් දැනුම් දීමක්

කොහුවල හන්දියෙන් යන අයට පොලිසියෙන් දැනුම් දීමක්

කොහුවල මංසන්ධිය හරහා ගමන් ගන්නා රථවාහන සඳහා පොලීසිය හදිසි නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ කොහුවල ගුවන් පාලම ඉදිකිරීම් කාලය තුළ ඇතිවන මාර්ග තදබදය අවම කරගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට දැනුම්දෙමිනි.