ගාල්ල කුණු ඇළක කාන්තා මල සිරුරක්

ගාල්ල කුණු ඇළක කාන්තා මල සිරුරක්

ගාල්ල – හැව්ලොක් පාරේ පිහිටි කුණු ඇලේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් අද (20) උදෑසන සොයාගත් බව පොලිසිය පවසයි.

පොලීසියට ලද තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගත් බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර, ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

WhatsApp Image 2023 12 20 at 8.22.13 AM 1

WhatsApp Image 2023 12 20 at 8.22.11 AM 1

Share This