මෙරට ඉතිරිව සිටි අවසන් පිරිමි සීබ්‍රා මිය යයි

මෙරට ඉතිරිව සිටි අවසන් පිරිමි සීබ්‍රා මිය යයි

මෙරට ඉතිරිව සිටි අවසන් පිරිමි සීබ්‍රා මියගොස් ඇති බව දෙහිවල ජාතික සත්වෝද්‍යානය පවසනවා.

පසුගිය දිනක රිදීගම සෆාරි උද්‍යානයේ සිට අභිජනන කටයුත්තක් සඳහා සත්වයා එන්නත් කර නිදි ගන්නවා දෙහිවල සත්තු උද්‍යානයට ගෙන එන අතරතුරදී මෙම සීබ්‍රා මිය ගොස් තිබුණා

දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයින් චෝදනා කරන්නේ එම සත්වයාව රැගෙන ඒමේදී ලබා දුන් අධි මාත්‍රා එන්නත හේතුවෙන් මෙලෙස මියගොස් ඇති බවයි.