දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරනන්න්ට විශේෂ දැනුම් දීමක්

දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරනන්න්ට විශේෂ දැනුම් දීමක්

අකුරැස්ස මාතර ප්‍රධාන මාර්ගය ජයන්ති පාලම අසල ප්‍රදේශය ගංවතුරෙන් යටවී ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලටුව පිටවීමේ දොරටුවෙන් මාතර දෙසට සැහැල්ලු වාහනවලට ගමන් කිරීමට නොහැකිවී තිබේ.

එබැවින් අධිවේගී මාර්ගයේ කොළඹ දෙස සිට පැමිණෙන සැහැල්ලු වාහනවලට මාතර දෙසට ගමන් කිරීමට අවශ්‍ය නම් කපුදූව පිටවීමේ දොරටුවෙන් පිටවී නැවතත් කපුදූව පිවිසුම් දොරටුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිස ගොඩගම පිටවීමේ දොරටුවෙන් පිටවී මාතර දෙසට ගමන් කිරිමේ හැකියාව පවතී.

Share This