තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරලා

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරලා

තියුණු ආයුධ වලින් කපාකොටා අද අළුයම එක්දරු පියකු ඝාතනය කර ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි .

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ, දොලේලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටී මාතර ආරච්ච්ගේ දිමුත් චාමික නමැති 37 හැව්රිදි එක්දරු පියෙකු බව පොලිසිය කීය.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර , සැකකරුවන් සොයා පොලිසිය පරීක්ෂණ පවත්වති .