රන් මිළ පහළට

රන් මිළ පහළට

ඊයේ (07) දිනට සාපේක්ෂව අද (08) දිනයේ රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබේ.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.645,574.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,780.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.182,200.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,890.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.167,100.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,940.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.159,500.00

Share This