ඩොලරයක මිල රුපියල් 300න් පහළට

ඩොලරයක මිල රුපියල් 300න් පහළට

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා.

ඒ අනුව අද (29) ඩොලරයේ ගැණුම් මිල රුපියල් 289.89ක් වන අතර විකිණුම් මිල සටහන් වුණේ, රුපියල් 303.26ක් ලෙසයි.