web hit counter
පොලිස්පති ධුරය ගැන තීරණයක්

පොලිස්පති ධුරය ගැන තීරණයක්

පොලිස්පති ධූරයට පත්වන නිලධාරියාගේ ධූර කාලය උපරිම වශයෙන් අවුරුදු තුනකට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස්පති තනතුරට පත්වන නිලධාරියාගේ සේවා කාලය ඇතුලත අවුරුදු 60 සම්පූර්ණ නොවන්නේ නම් ඉහත තීරණය එම නිලධාරියාට ද අදාල වන අතර ඒ අනුව පොලිස්පති ධුරයට පත්ව වසර තුනකින් පසු ඔහු විශ්‍රාම යා යුතුව තිබේ.

අමාත්‍ය මණ්ඩලය ගනු ලබන මෙම තීන්දුව අනුව ඉදිරියේ දී පොලිස්පති ධූරයට පත්වන ඕනෑම නිලධාරියෙකුගේ සේවා කාලය උපරිම වශයෙන් අවුරුදු 3 කට සීමා වන්නේය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )