රන් මිල තවත් පහළට

රන් මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ගණන් අද දිනය වන විට තවදුරටත් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද (29) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ ‘කැරට් 22’ රන් පවුමක මිල රුපියල් 150,800ක් දක්වා පහළ ගොස් ඇති බව සඳහන්.

මේ අතර පසුගිය සිකුරාදා රුපියල් 165,000ක් ලෙස පැවති ‘කැරට් 24’ රන් පවුමක මිල අද වනවිට රු. 163,000 ක් දක්වා පහත වැටී තිබෙනවා.

Share This