සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද පස්වරුවේ

සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද පස්වරුවේ

2021වසරේ සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ප්‍රතිඵල අද (26) පස්වරුවේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

ඒ අනුව, එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )