ඩොලරයේ මිල යළි ඉහළට

ඊයේ(19) දිනට සාපේක්ෂව අද (20) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

මෙරට වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 317.15 – රු. 331.40

සම්පත් බැංකුව – රු. 319.00 – රු. 329.00

කොමර්ෂල් බැංකුවේ – රු. 318.18 – රු. 328.50