අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂවරයෙක්

අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂවරයෙක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්. කේ. ඩී විජේරත්න මහතා පත්කර තිබේ.

නව දූෂණ විරෝධී පනතේ පවතින විධිවිධානවලට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදු කර තිබෙන බවයි, ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

Share This