විරෝධතාවයක් හේතුවෙන් කොළඹ මාර්ගයක් අවහිර වෙයි

විරෝධතාවයක් හේතුවෙන් කොළඹ මාර්ගයක් අවහිර වෙයි

වෘත්තීයවේදීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ලෝටස් මාර්ගය අවහිර වී තිබේ.

එම මාර්ගයේ එක් මංතීරුවක් වසා දමා ඇති අතර ඒ හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Share This