Category: Hot News

Hot News

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

- May 15, 2024

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා. ... Read More

ඇස්ට්‍රාසෙනිකා එන්නත ගැන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගෙන් ප්‍රකාශයක්

ඇස්ට්‍රාසෙනිකා එන්නත ගැන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගෙන් ප්‍රකාශයක්

- May 15, 2024

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් පවරපු ... Read More

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගෙන් දැඩි තීන්දුවක්

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගෙන් දැඩි තීන්දුවක්

- May 15, 2024

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද (15) සිට දැඩි කිරීමට තීරණය කර තිබේ. ඒ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාරයක් රජය පාර්ශ්වයෙන් ලබා නොදීම හේතුවෙනි. ... Read More

පවතින වැසි තත්ත්වය තවදුරටත් – බලපාන ප්‍රදේශ මෙන්න

පවතින වැසි තත්ත්වය තවදුරටත් – බලපාන ප්‍රදේශ මෙන්න

- May 15, 2024

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ වර්ධනය වී පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් අද (15) දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බොහෝ ... Read More

කොටි සංවිධානයට පනවා තිබූ තහනම ගැන ගත් තීරණය

කොටි සංවිධානයට පනවා තිබූ තහනම ගැන ගත් තීරණය

- May 14, 2024

LTTE කොටි ත්‍රස්ත සංවිධානයට එරෙහිව පනවා තිබූ තහනම තවත් වසර 5කින් දීර්ඝ කිරීමට ඉන්දීය රජය අද (14) තීරණය කර තිබේ. එම සංවිධානය තවදුරටත් රටේ ඒකීයභාවයට ... Read More

වෙසක් සැරසිලි සඳහා පොලිතීන් භාවිතා කළොත් දඬුවම්

වෙසක් සැරසිලි සඳහා පොලිතීන් භාවිතා කළොත් දඬුවම්

- May 14, 2024

වෙසක් සමයේ විවිධාකාරයෙන් සිදු කරනු ලබන සැරසිලි සඳහා පොලිතීන්, ප්ලාස්ටික් භාවිත නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. වෙළෙඳපොළ නිරීක්ෂණය කරන විට පොලිතීන් ප්ලාස්ටික්වලින් ... Read More

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට සාකච්ඡා

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට සාකච්ඡා

- May 14, 2024

පළාත් පාලන මැතිවරණය සඳහා ලබාගත් නාමයෝජනා අවලංගු කිරීමට ඊයේ (13) පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදී සාකච්ඡා වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. එමෙන්ම, එළැඹෙන වසරේදී ... Read More

හොර අටපිරිකර තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

හොර අටපිරිකර තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

- May 14, 2024

වෙසක් සතිය වෙනුවෙන් කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන් ඉලක්ක කර ව්‍යාජ අටපිරිකර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වු පුද්ගලයන් දෙදෙනෙකු කතරගම පොලිසිය හා මොණරාගල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු ... Read More

විජයදාස ගැන තීරණය හෙට

විජයදාස ගැන තීරණය හෙට

- May 14, 2024

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නේ ද? නැද්ද? යන නියෝගය හෙට (15) දින ... Read More

අධ්‍යාපන නිලධාරීන් 1000 ක් ශිෂ්‍ය භට බලකායේ තනතුරු වලට

අධ්‍යාපන නිලධාරීන් 1000 ක් ශිෂ්‍ය භට බලකායේ තනතුරු වලට

- May 14, 2024

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයට අයත් නිලධාරීන් දහසක් ජාතික ශිෂ්‍ය භට බලකායේ අධිකාරිලත් තනතුරු වලට ... Read More

මිල ඉහළ යාමෙන් දුම්වැටි අලෙවියට සිදුව ඇති දේ

මිල ඉහළ යාමෙන් දුම්වැටි අලෙවියට සිදුව ඇති දේ

- May 14, 2024

ලංකා දුම්කොළ සමාගමේ මේ වසරේ පළමු කාර්තුවේ දුම්වැටි අලෙවිය පෙර වසරට වඩා පහත වැටී තිබේ. බදු ඉහළ දැමීම් සහ ආර්ථික මන්දගාමී තත්ත්වය හේතුවෙන් ආදායම පහත ... Read More

නව සන්ධානයකට සාකච්ඡාවක්

නව සන්ධානයකට සාකච්ඡාවක්

- May 14, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වයේ නියෝජිතයින් සහ රජයේ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් අද පවත්වා තිබේ. එහිදී නව සන්ධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ ... Read More

කෙහෙළියගේ පෙත්සම සළකා බලන්න දින දෙයි

කෙහෙළියගේ පෙත්සම සළකා බලන්න දින දෙයි

- May 14, 2024

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය ... Read More

ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

- May 14, 2024

ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර අමෙරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ ... Read More

ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයන්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන්න වරම්

ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයන්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන්න වරම්

- May 14, 2024

ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයන් සඳහා ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 2019 වර්ෂයේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය ... Read More