Author: newsi.lk
කෝටි 15ක් වටිනා විස පාන්පිටි ගනේවල්පොළින් අල්ලයි
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් වීමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10,000කට ආසන්න ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත් ... Read More
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 25ක් අවලංගුයි
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 25ක් අද (30) දින අවලංගු කෙරෙන බව දුම්රිය දෙපාර්‌තමේන්තුව පවසයි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර ... Read More
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (30) චිතගොන්හි දී ආරම්භ වෙයි. තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ... Read More
දොරමඩලාව සුසාන භූමියෙන් හමු වූ සැක කටයුතු අස්ථි කොටස්
දොරමඩලාව සුසාන භූමියෙන් හමු වූ පිළිස්සුණු සත්ව කොටස් අතර සැක කටයුතු ලෙස තිබූ පුද්ගල අස්ථි කොටස් හේතුවෙන් මිහින්තලය පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ... Read More
අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙදෙනෙක් පැනයති
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තා වේ. මෙලෙස පලා ගිය එක් සැකකරුවකු අනුරාධපුර ශ්‍රාවස්තිපුර ... Read More
ඉහල පොලිස් නිලධාරීන් අපහසුතාවයට පත් කළ සුරූපිනිය අත්අඩංගුවට
රුපියල් කෝටි ගණනින් කප්පම් ඉල්ලන බවට තම ජංගම දුරකථනයට ව්‍යාජ පණිවිඩයක් ගෙන්වා ගෙන ඒ සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන්ට පැමිණිලි කර ඉහළ නිලධාරීන් සමග සුහදතාවයක් ගොඩනගාගෙන ... Read More
රත්තරන් මිල ඉහළට
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (29) දිනයේ කැරට් 22 රන් පවුම රු.171,500.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 187,000.00ක් ... Read More
ඉන්දීය ජාතිකයෙකු ශ‍්‍රීපාදයෙන් මීටර් 100ක ප්‍රපාතයකට ඇදවැටෙයි
රත්නපුර ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් ඉවතට වැටී මිටර් 100ක පමණ ප්‍රපාතයට ඇද වැටී සිටි ඉන්දීය ජාතික තරුණයෙකු ඉන් මුදවාගෙන ප්‍රතිකාර ලබා දී ... Read More
කරන්දෙණිය PHI ඝාතන විමර්ශන CID යට
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බව පොලිස් ... Read More
රාජ්‍ය සේවකයින් පිරිසකට රුපියල් 15000ක විශේෂ දීමනාවක්
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, ... Read More
‘ක්‍රිප්ටෝ රජු’ ට වසර 25 ක සිරදඬුවමක්
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්‍රයිඩ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව්යෝක් අධිකරණයක් හමුවේ ... Read More
විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අහෝසියි
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය ... Read More
අද සිට අනිද්දා දක්වා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
වැල්ලවත්ත සහ කොටුව අතර දුම්රිය ධාවනය එක් මන්තීරුවකට සීමා කිරීම හේතුවෙන් අද (29) හෙට (30) සහ අනිද්දා (31) මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුවිය ... Read More
පාස්කු බැතිමතුන් රැගත් බසයක් පෙරළී 45ක් මරුට
දකුණු අප්‍රිකාවේ පාස්කු දේවමෙහෙයක් සඳහා ගමන් කරමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් බස් රථයේ රියදුරා ද ඇතුලුව එහි ගමන්ගත් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් ... Read More
මහ සිකුරාදා – පාස්කු ඉරිදා කිතුනු දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය ලොව පුරා කිතුනු බැතිමතුන් අද (29) සමරනු ලබයි. අළු බදාදා දිනයෙන් ආරම්භ ... Read More