Author: newsi.lk

ලෝකයේ රසම අන්නාසි ලංකාවේ වවන්න අවසර ඉල්ලයි

ලෝකයේ රසම අන්නාසි ලංකාවේ වවන්න අවසර ඉල්ලයි

- April 16, 2024

ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pine apple (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ දෙන ලෙස කෘෂිකර්ම ... Read More

ඡන්දෙට කලින් වාහන පර්මිට් එක දෙන්නැයි පක්ෂ – විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්

ඡන්දෙට කලින් වාහන පර්මිට් එක දෙන්නැයි පක්ෂ – විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්

- April 16, 2024

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ ... Read More

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කරන්න ඉරාන ජනපති ලංකාවට

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කරන්න ඉරාන ජනපති ලංකාවට

- April 16, 2024

ඩයබරා සහ පුහුල්පොල යන වේලි දෙකක් සහ කිලෝමීටර් 25ක ජල සම්ප්‍රේෂණ උමං මාර්ගයක් ඇතුළත් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාරදීම අප්‍රේල් 24 වන ... Read More

කාර්යාල දුම්රිය ගමන්වාර 11ක් අවලංගුයි

කාර්යාල දුම්රිය ගමන්වාර 11ක් අවලංගුයි

- April 16, 2024

කාර්යාල දුම්රිය ගමන්වාර 11ක් අද (16) දිනයේ අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එන්ජින් රියදුරන් සහ නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ... Read More

ජීවිත 3ක් බිලිගත් වික්ටෝරියා ඛේදවාචකය

ජීවිත 3ක් බිලිගත් වික්ටෝරියා ඛේදවාචකය

- April 16, 2024

තෙල්දෙණිය කුඹුක්කඳුර ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ අඹු-සැමි යුවළක් බේරාගැනීමට ගිය පුද්ගලයෙකු ද දියේ ගිලී මියගොස් තිබේ. ඊයේ (15) පස්වරුවේ අඹු-සැමි යුවළ ... Read More

පළාත් කිහිපයකට අදත් තද වැසි

පළාත් කිහිපයකට අදත් තද වැසි

- April 16, 2024

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ... Read More

යාපනය රෝහලෙනුත් කොරෝනා මරණයක්

යාපනය රෝහලෙනුත් කොරෝනා මරණයක්

- April 15, 2024

යාපනය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවක් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් ඇති බවට රෝහලේ වෛද්‍යවරුන් පවසති. යාපනය පදිංචි මෙම කාන්තාව පසුගිය සතියේ ප්‍රංශයේ ... Read More

ගිරිතලේ වෙඩිවැදුණු තරුණිය මරුට

ගිරිතලේ වෙඩිවැදුණු තරුණිය මරුට

- April 15, 2024

පොළොන්නරුව ගිරිතලේ යාය 4 ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් තුවාල ලැබූ 17 හැවිරිදි තරුණිය මියගොස් තිබේ. 40 හැවිරිදි පුද්ගලයෙකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති ... Read More

නීත්‍යානුකූල සැමියාගේ පිහි පහරින් අනියම් සැමියා මරුට

නීත්‍යානුකූල සැමියාගේ පිහි පහරින් අනියම් සැමියා මරුට

- April 15, 2024

සේරැනුවර පොලිස් වසමට අයත් ගල්වල හන්දියේ නිවසක් තුල පවුල් ආරවුලක් මත සිය බිරියගේ අනියම් පුරුෂයාට පිහියෙන් ඇන ඝාතනය කල නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා සොයා පරීක්ෂණයක් ආරම්භ කර ... Read More

අවුරුද්දට ගමේ ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ බස් සහ දුම්රිය පහසුකම්

අවුරුද්දට ගමේ ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ බස් සහ දුම්රිය පහසුකම්

- April 15, 2024

අලු‍ත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට විශේෂ දුම්රිය සහ බස් රථ සේවාවක් අද (15) සිට ක්‍රියාත්මකයි. මෙම විශේෂ දුම්රිය අද ... Read More

කෝටි තුනහමාරක කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 57 ක් ගිල දමා පැමිණි කාන්තාවක් අල්ලයි

කෝටි තුනහමාරක කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 57 ක් ගිල දමා පැමිණි කාන්තාවක් අල්ලයි

- April 14, 2024

රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 57 ක් පමණ ගිල දමා පැමිණි 38 හැවැරිදි මැඩගස්කර් ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ ... Read More

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවස ඉදිරිපිට වෙඩි තැබීමක්

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවස ඉදිරිපිට වෙඩි තැබීමක්

- April 14, 2024

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි හි පිහිටි නිවස ඉදිරිපිට අද (14) අලුයම වෙඩිතැබීමක් සිදුව තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, අද අලුයම 5 ට පමණ ... Read More

අලුත් අවුරුද්දට අමෙරිකානු ජනාධිපතිගෙන් සුබ පැතුම්

අලුත් අවුරුද්දට අමෙරිකානු ජනාධිපතිගෙන් සුබ පැතුම්

- April 14, 2024

උදා වූ සිංහල හා දෙමළ අවුරුද්ද වෙනුවන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් මෙරට ජනතාවට සුබ පැතුම් එක්කර තිබේ. සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ජෝ බයිඩ්න් ... Read More

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක්

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක්

- April 14, 2024

කෲස් මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කර තිබේ. පැය 24 ක් ඇතුළත, ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි සීරුවෙන් සිටි ... Read More

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

- April 14, 2024

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ... Read More