Author: newsi.lk
ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද රෑ උතුරු අහසේ
වාර්ෂිකව දිස්වන උල්කාපාත වර්ෂා අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමිවන ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (22) මධ්‍යම රාත්‍රියේ උතුරු අහසේ දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු ගිහාන් වීරසේකර ... Read More
ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගනී
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) පස්වරුවේ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් ... Read More
ජාතික හැඳුනුම්පතක් නොමැති අයට දැනුම්දීමක්
ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවා ඇති පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි 30 දක්වා දිර්ඝ කර තිබේ. උප්පැන්න ... Read More
වෑන් රථ අනතුරකින් පාසල් සිසුවියක් මරුට
කන්තලේ, රජඇල ප්‍රදේශයේදී සිදු වූ වෑන් රථ අනතුරකින් පාසල් සිසුවියක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි. අනතුර සිදුවීමෙන් පසු පළා ගිය වෑන් රථ රියදුරා සොයා පරීක්ෂණයක් ආරම්භ ... Read More
ෆොක්ස් හිල් අනතුර සම්බන්ධයෙන් තරඟකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
පුද්ගලයින් 07 දෙනෙකුට දිවි අහිමි කරමින් දියතලාව ෆොක්ස් හිල් මෝටර් ධාවන තරගය අතුරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරින් ඔවුන් ... Read More
ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද (22) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. අද උදෑසන ඇති වූ ක්ලාන්ත තත්ත්වයක් හේතුවෙන් ඔහුව කඩිනමින් රෝහල්ගත කිරීමට පියවරගෙන ඇති අතර ... Read More
“ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්” හි දරුණු අනතුරකින් 5ක් මරුට – 21 කට තුවාල
දියතලාව, නරියාකන්දේ දී පැවති "ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් " මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අතරතුරදී සිදුවූ දරුණු අනතුරකින් තරඟය නරඹමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට ... Read More
ශ්‍රිලනිප වැඩබලන සභාපති ධූරය විජේදාසට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත් කර තිබෙනවා . ඒ අද (21) ශ්‍රී ... Read More
බද්ද නැතිව වාහන ගන්න ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සද්ද නැතුව වැඩ
තමන්ට තීරු බදු රහිත වාහන ලබාදෙන ලෙස ඉල්ලමින් ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ වනවිට විශේෂ ලිපියකට අත්සන් ගැනීම ආරම්භ කර ඇත. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහ ... Read More
ශ්‍රීලනිප වැඩබලන සභාපති ධුරය ඇමති විජේදාස ට දෙන්න සාකච්ඡාවක්!
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කර ගැනීම සඳහා වූ විශේෂ රැස්වීමක් අද (21) පෙරවරුවේ කෝට්ටේ සෝලිස් හෝටලයේදී සංවිධානය කර ... Read More
වසර මිලියන 47 කට පෙර සිටි යෝධ සර්පයෙකුගේ පොසිලයක් හමුවෙයි
ප්රාග් ඓතිහාසික යුගයට අයත් යෝධ සර්පයෙකුගේ පොසිල අස්ථි කැබලි ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයෙන් හමුවී තිබේ. බටහිර ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ පතලකින් සොයාගත් මෙම යෝධ සර්පයාගේ පොසිල අස්ථි ... Read More
ලක්ෂ පහකට වැඩි අවම මාසික වැටුපකට පාර්ලිමේන්තුවේ නව තනතුරු දෙකක්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රුපියල් ලක්ෂ පහකට අධික අවම ආරම්භක මාසික දළ වැටුපක් හිමිවන නව තනතුරු දෙකක් සඳහා සුදුස්සන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇතැයි පාර්ලිමේන්තු මහ ... Read More
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර පහයි
ශ්‍රී ලංකා ඉතිහාසයේ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර අතරින් ඉදිරියෙන්ම ඇති ප්‍රහාරයක් වන 'පාස්කු ඉරුදින දින' ත්‍රස්ත ප්‍රහාරයට අද ට (21) වසර 5 ක් සම්පූර්ණ වේ. අන්තවාදී ... Read More
ඇඹිලිපිටියයේ නිවසක කපා කොටා ඝාතනය කළ පුද්ගල මළ සිරුරක්
ඇඹිලිපිටිය පොලිස් වසමේ මඩුවන්වෙල ජනපදය ප්‍රදේශයේ නිවසක් තුළ තිබී කපා කොටා ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගත් බව ඇඹිලිපිටිය පොලසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ, කොළඹගෙආර ... Read More
ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගයක් අතරතුර පුද්ගලයෙක් ගිනි තබා ගනී
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අපරාධ නඩු විභාගය පැවැත්වෙන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා ඇති මාර්ග බාධකයේදී පුද්ගලයෙකු සිය සිරුරට ගිනි තබාගෙන තිබේ. මෙලෙස ... Read More