ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද (22) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

අද උදෑසන ඇති වූ ක්ලාන්ත තත්ත්වයක් හේතුවෙන් ඔහුව කඩිනමින් රෝහල්ගත කිරීමට පියවරගෙන ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි, පවුලේ ඥාතීන් සඳහන් කළේ.

මියයන විට චන්ද්‍රසිරි බණ්ඩාර මහතා 63 වන වියේ පසුවුණි.