Author: newsi.lk
නවීකරණය කෙරෙන උතුරු දුම්රිය මාර්ගයේ යතුරු පැදියෙන් ගිය සිසුවෙක් මරුට
නවීකරණය කෙරෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කළ පාසල් සිසුවෙක් එහි තිබූ වලකට වැටී මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය පවසයි. ඊයේ (01) පස්වරු හතට ... Read More
බස් ගාස්තු සම්බන්ධයෙන් ගත් තීරණය
ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. පසුගිය 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ... Read More
පාරාටේ නීතිය ගැන ගත් අලුත්ම තීරණය
ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් බැංකු වෙත උකස් කරනු ලැබ ඇති යම් දේපළක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට ... Read More
අවුරුදු 20කට පස්සේ යාපනේ ගිය සෝල්හයිම්ගෙන් ආන්දෝලනාත්මක සටහනක්
එල්ටීටීඊ ත්‍රස්ත ක්‍රියාකාරකම් හමුවේ දුක්විදි උතුරේ ජනතාව අද ලබන නිදහස ප්‍රශංසනීය බව නෝර්වේ හිටපු විදේශ අමාත්‍ය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර කාලගුණ විපර්යාසයන් පිළිබඳ ... Read More
ලෝටස් පාර අවහිර වෙයි
රජයේ විධායක නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ. වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් රජයේ විධායක ... Read More
උසස් පෙළ ප්‍රතිඵල මේ මස අවසානයේ දී
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් සතියේ පමණ නිකුත් කිරීමට හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. අධ්‍යයන පොදු සහතික ... Read More
වයඹට සහ දකුණට නව ආණ්ඩුකාරවරු
පළාත් දෙකකට නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ. ඒ අනුව, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නසීර් ... Read More
ජ’පුර සරසවිය අසළින් කෝටි 15ක මත්ද්‍රව්‍ය අල්ලයි
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි කපිල නැමැති පුද්ගලයාට අයත් මත්ද්‍රව්‍ය තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (02) ... Read More
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන ... Read More
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනපති අපේක්ෂකයා විජයදාස – මෛත්‍රී
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01) පැවසීය. හිටපු ජනාධිපතිවරයා මෙම ... Read More
වැස්ස නිසා විභාග මධ්‍යස්ථානයට යන්න බැරි වුණොත් 117ට අමතන්න
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර බෙදා හැරීම අනිද්දා (03) සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. විභාගය ... Read More
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ දමයි
තේ වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රු.1700 ක් දක්වා ඉහළ දැමීමට තීරණය කරමින් පඩිපාලක මණ්ඩලය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. කම්කරු ඇමැතිවරයා ... Read More
ඇමැති ශෙහාන් ජොර්ජියාවට
ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුවට සහභාගී වීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ජෝර්ජියාව බලා පිටත්ව ගොස් තිබේ. එම සමුළුව හෙට (02) සිට ලබන 05 ... Read More
නව වීසා ක්‍රමවේදයේ ගැටලු විසඳීමට දිනයක්
නව වීසා ක්‍රමවේදයේ ගැටලු විසඳීම සඳහා මැයි 7 වන දින කටයුතු කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක ... Read More
සිමෙන්ති මිල පහළට
අද (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් 50 ක සිමෙන්ති බෑගයක මිල රුපියල් ... Read More