Author: newsi.lk
පාස්කු ප්‍රහාරය සම්බන්ධව මෛත්‍රිගේ ප්‍රකාශය ගැන වාර්තාවක් ඉල්ලයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශ සම්බන්ධ මූලික විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් ජූලි 26 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා ... Read More
කැලෑබද ප්‍රදේශයක තිබී කාන්තා මළ සිරුරක් හමුවෙයි
අතුරුදන්වී සිටි කාන්තාවකගේ මළසිරුරක් බෙරවිල, පටිතලාව ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබී සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, බෙරවිල, පටිතලාව ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවකගේ සිරුරක් එලෙස හමුවී ... Read More
වසර හතරකට පසු හෙළි වූ දෙදෙරු මවගේ ඝාතනයේ සුලමුල
මීට වසර හතරකට පමණ ඉහතදී පහරදී ඝාතනය කර වැසිකිළි වලකට දැමූ හිනිදුම, කපල්ල බටහිර ප්‍රදේශයේ දෙදරු මවකගේ ඝාතනයේ සුලමුල අනාවරණය කරගැනීමට හැකිවූ බව ගාල්ල කොට්ඨාශ ... Read More
මුජිබුර් දිවුරුම් දෙයි
ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමන් මහතා ... Read More
පළාත් රැසකට අදත් තද වැසි
අද (10) දිනයේ දිවයිනේ බොහෝ පළාත්වල සවස 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, ... Read More
උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවයි
පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය 2023 (2024) උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමයට සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. ඒ අනුව, 2024.05.03 දින පස්වරු 4 ... Read More
පියාගේ ප්‍රාණ ඇපයෙන් දරු දෙදෙනා බේරාගත් STF නිලධාරීන්ට තෑගි
හැංවැල්ල ජල්තර නිවාස සංකීර්ණයේදී දරුවන් දෙදෙනකු ප්‍රාණ ඇපයට තබාගනිමින් බෝම්බයක් පුපුරුවා ගැනීමට තැත්කළ පියාගෙන් දරුවන් බේරාගත් නිලධාරීන් ඇගයීමට ලක්කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ... Read More
කෝටි 4කට අධික වටිනා රත්තරන් ජෙල් සමග අයෙක් කටුනායකදී අල්ලයි
රුපියල් කෝටි 4කට අධික වටිනාකමින් යුත් රත්තරන් ජෙල් තොගයක් සමඟ ගුවන් මගියෙක් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ... Read More
ඩොලරය අදත් ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 293.82ක් ලෙස සහ ... Read More
සෞඛ්‍ය ඇමති සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක්
ඖෂධවේදී පත්වීම් ලබාදීම, පුරප්පාඩු යාවත්කාලීන කිරීම "ස්වස්ථා දත්ත පද්ධතිය" පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු වේ. සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ රජයේ ... Read More
අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබූ ගංජා බිව් පොලිසියේ 5 කගේ වැඩ තහනම්
බෙලිඅත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රදවා සිටි සැකකරුවකුගෙන් ගංජා සුරැට්ටු 3 ක් ලබාගෙන පානය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසියේ සැරයන්වරු තිදෙනකුගේ ... Read More
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන මැතිවරණ කොමිසම දැනුම්දෙයි
2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම එළඹෙන සැප්තැම්බර් 17 වැනිදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව, ඊට අදාළ ... Read More
කෝටි 5 කට අධික ‘කුෂ්’ මත්ද්‍රව්‍ය සමග නර්තන ශිල්පියෙක් අත්අඩංගුවට
රුපියල් කෝටි පහකට වඩා අධික වටිනාකමක් සහිත "කුෂ් " නැමැති ගංජා තොගයක් මෙරටට රැගෙන එමින් සිටි පුද්ගලයෙකු ඊයේ (08) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය ... Read More
ඩයනා ගමගේට රටින් පිටවීම තහනම්
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කළේය. අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු විසින් කළ ඉල්ලීමක් ... Read More
ඖෂධ නියාමන අධිකාරියේ හිටපු CEO අධිකරණයට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (08) අත්අඩංගුවට ගත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද උදෑසන මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ... Read More