Author: newsi.lk
බත් පැකට්, රයිස් සහ කොත්තු මිල පහළට
ගෑස් මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙමින් අද (05) සිට බත් පැකට්, රයිස් සහ කොත්තු මිල රුපියල් 25කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ... Read More
අලුත් රාජ්‍ය තාන්ත්‍රිකයෝ 14 ක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි මහකොමසාරිස්වරු 05 දෙනෙක් සහ තානාපතිවරු 09 දෙනෙක් අද (05) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ... Read More
සජිත් – අනුර විවාදයට ITN විකාශ කාලය වෙන් කර දෙපාර්ශවයට ආරාධනා කරයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර විවාදය හෙට (06) පැවැත්වීමට එකඟවී ඇති බව පැහැදිලි වන බවත් ... Read More
උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය ගැන විශේෂ දැනුම් දීමක්
2023 / 2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අදින් ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ අනුව ... Read More
පස් කන්දකට යට වූ සිඟිත්තා ට අත්වූ අවාසනාවන්ත ඉරණම
කෑගල්ල, මංගලගම කුරුඳිය වළහේන ගමෙහි නිවෙසක් අසල වූ කඩා වැටුණු පස් කන්දකට යටවී වයස අවුරුදු තුනහමාරක දරුවෙකු ඊයේ (04) මිය ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ, ... Read More
දරුවෙකුට අමානුෂිකව පහරදුන් වැලිඔය නරුම පියා අල්ලයි
පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ කුඩා ළමයෙකුට පහරදෙන වීඩියෝවේ ළමයාට පහර දෙන පුද්ගලයා සහ පහර කෑ ළමයාද එම සිද්ධියට අනුබල දුන් කාන්තාවන් දෙදෙනෙකුද ... Read More
පළාත් කිහිපයකට අදත් තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී ... Read More
ගංවතුර පවතින ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍ය අංශ වෙතින් අනතුරු ඇඟවීමක්
ගංවතුර තත්ත්වයන් පවතින ප්‍රදේශවල ජනතාව සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. එහිද දැක්වෙන්නේ, හානිකර බැක්ටීරියා සහ තුවාල ඇති කළ හැකි සුන්බුන් අඩංගු ... Read More
රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනාවෙන් ඉම්රාන් ඛාන් නිදහස්
රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම සම්බන්ධව එල්ල වී තිබූ චෝදනාවලින් හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අමෙරිකාවේ පාකිස්තාන තානාපතිවරයා ... Read More
ස්ථිර නොකළ රජයේ සේවකයින්ට සුබ පණිවුඩයක්
පළාත් පාලන ආයතනවල ස්ථිර නොකළ සියලු සේවකයින් ඉක්මනින් රජයේ ස්ථිර සේවකයින් බවට පත්කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. අද (04) පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයක ... Read More
අයහපත් කාලගුණයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 26 ක් ජීවිතක්ෂයට පත්ව තවත් 41 දෙනෙකු තුවාල ලබා ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර ... Read More
පොසොන් වෙනුවෙන් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 3ක සුරාසැල් සතියක් වැසෙයි
පළාත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 3ක සියලුම බලපත්‍රලත් සුරාසැල් පොසොන් සතිය තුළ වසා තබන ලෙස ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ, මධ්‍යම නුවරගම් ... Read More
පළාත් 08ක වාහන ආදායම් බලපත්‍ර දකුණු පළාතෙන් ගන්න අවස්ථාව
බස්නාහිර පළාතේ ලියාපදිංචි මෝටර් රථ හැර සෙසු සියලුම පළාත්වල මෝටර් රථවල ආදායම් බලපත්‍ර දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සහ එම පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් ... Read More
ලාෆ්ස් ගෑස් මිලත් පහළට – නව මිල ගණන් මෙන්න
ලාෆ්ස් ගෑස් සමාගම ද අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි සිය මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ... Read More
විදුලිබල පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (04) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එම තීන්දුව පහත පරිදි වෙයි. ... Read More