උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය ගැන විශේෂ දැනුම් දීමක්

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය ගැන විශේෂ දැනුම් දීමක්

2023 / 2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම අදින් ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ අනුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කරුවන්ට ජූනි මස 19 වනදා දක්වා මේ සඳහා අයදුම් කීරීමට හැකියාව පවතියි.

මේ සඳහා පහත උපදෙස් පිළිපඳින ලෙස විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂකයින්ට දැනුම්දෙයි.