Author: newsi.lk

ජනපති නවදිල්ලි නුවරට

ජනපති නවදිල්ලි නුවරට

- June 9, 2024

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ නිල උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර නවදිල්ලිය බලා පිටත්ව ගොස් තිබේ. ... Read More

දුම්රිය වර්ජනය අදත්

දුම්රිය වර්ජනය අදත්

- June 9, 2024

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය ආරම්භ කර ඇති වර්ජනය අද (09) තුන්වන දිනටත් ක්‍රියාත්මකයි. දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවාගැනීම් ... Read More

හර්ෂ ද සිල්වාට CIDයෙන් දැනුම්දීමක්

හර්ෂ ද සිල්වාට CIDයෙන් දැනුම්දීමක්

- June 8, 2024

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී තමන් මුහුණ දෙන බවට ප්‍රකාශ කළ තර්ජන සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස ... Read More

බිරිඳගේ ත්‍රීරෝද රියෙන් අනියම් බිරිඳ හමුවීමට යන අතරමග තවත් තරුණියක් පැහැරගෙන අතවර කරලා

බිරිඳගේ ත්‍රීරෝද රියෙන් අනියම් බිරිඳ හමුවීමට යන අතරමග තවත් තරුණියක් පැහැරගෙන අතවර කරලා

- June 8, 2024

බිරිඳගේ ත්‍රීරෝද රථයෙන් අනියම් බිරිඳ හමුවීමට යන අතරමඟදී අවිවාහක තරුණියකට ලිංගික අතවර කළ බව කියන යුද හමුදා සෙබලෙකු ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ... Read More

ඩෙන්මාර්ක අගමැතිනියට ප්‍රහාරයක්

ඩෙන්මාර්ක අගමැතිනියට ප්‍රහාරයක්

- June 8, 2024

ඩෙන්මාර්ක අගමැතිනී මෙට් ෆෙඩ්රික්සන්, එරට කෝපන්හේගන් අගනුවර මධ්‍යයේ ජනතාව අතරින් ගමන් කරමින් සිටිද්දී ප්‍රහාරයකට ලක් වී තිබේ. පොලිසිය පවසන්නේ, නානදුනන පුද්ගලයකු ඇයට නොපෙනී ඇය පිටුපසින් ... Read More

චීවරධාරියෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

චීවරධාරියෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

- June 8, 2024

ගිරිඋල්ල - කජුලන්දවත්ත මාරවිල ප්‍රදේශයේ නිවසක වැඩවිසූ චීවරධාරියෙකුගේ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ, 72 හැවිරිදි ගල්ගොඩවත්ත, මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට හඳුනාගෙන ... Read More

විදේශ ප්‍රේෂණවල ඉහළ යාමක්

විදේශ ප්‍රේෂණවල ඉහළ යාමක්

- June 8, 2024

විදේශ ප්‍රේෂණවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව මහ බැංකුව නිවේදනය කරයි. ඒ අනුව, පසුගිය මාසයේ විදේශ ප්‍රේෂණ ඇමෙරිකා ඩොලර් මිලියන 544 ඉක්මවා ඇති බවයි, එම ... Read More

මෝටර් රථය දුම්රියේ ගැටී පියා සහ දියණිය මරුට

මෝටර් රථය දුම්රියේ ගැටී පියා සහ දියණිය මරුට

- June 8, 2024

එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ ආලෝක සංඥා ක්‍රියාත්මක වෙමින් තිබියදී ධාවනය කළ මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් දෙදෙනකු මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ, 54 හැවිරිදි බියගම ප්‍රදේශයේ ... Read More

බංග්ලාදේශයට සුපිරි ජයක්

බංග්ලාදේශයට සුපිරි ජයක්

- June 8, 2024

20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (08) පැවති තරගයේ ජය වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය ... Read More

හෙට සිට යළි කාලගුණයේ වෙනසක්

හෙට සිට යළි කාලගුණයේ වෙනසක්

- June 7, 2024

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (08) සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, ... Read More

දුම්රිය වර්ජනය අඛණ්ඩව

දුම්රිය වර්ජනය අඛණ්ඩව

- June 7, 2024

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තමන් ආරම්භ කළ වැඩවර්ජනය දින නියමයක් නොමැතිව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ලොකොමොටිව් ඔපරේටින් ඉන්ජිනේරු සංගමය පවසයි. 2015 හා ... Read More

අපේක්ෂා රෝහලට පැමිණෙමින් තිබූ බස්රථයකට ප්‍රහාරයක්

අපේක්ෂා රෝහලට පැමිණෙමින් තිබූ බස්රථයකට ප්‍රහාරයක්

- June 7, 2024

ආණමඩුව නගරයේ සිට මහරගම අපේක්ෂා රෝහලට ගමන් කරමින් තිබු ලංගම බස් රථයට ආඩිගම නගරයේදී අද (07) දින උදෑසන අංක තහඩු රහිතව පැමිණි යතුරු පැදිකරුවන් දෙදෙනෙකු ... Read More

රත්තරන් මිල ඉහළට

රත්තරන් මිල ඉහළට

- June 7, 2024

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (07) දිනයේ කැරට් 22 රන් පවුම රු.202,950.00 වන අතර කැරට් 24 රන් පවුම රු.186,050.00ක් ලෙස ... Read More

ඩොලරය අදත් ඉහළට

ඩොලරය අදත් ඉහළට

- June 7, 2024

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 297.83ක් ලෙස සහ ... Read More

බාල ඉමියුනොග්ලොබියුලීන් එන්නත හදන්න ලේ බැංකුව අනීතිකව ලේ විකුණලා

බාල ඉමියුනොග්ලොබියුලීන් එන්නත හදන්න ලේ බැංකුව අනීතිකව ලේ විකුණලා

- June 7, 2024

තත්ත්වයෙන් බාල ඉමියුනොග්ලොබියුලීන් එන්නත නිෂ්පාදනය කිරීම සඳහා අදාළ සැපයුම්කරුගේ ඉල්ලීම මත රුධිර බැංකුව මගින් රුධිර ප්ලස්මාව නිසි නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් තොරව මුදලට අලෙවි කොට ඇති බව ... Read More