ඇමරිකානු XL Bully සුනඛයින්ට තහනමක්

ඇමරිකානු XL Bully සුනඛයින්ට තහනමක්

ඇමරිකානු XL Bully සුනඛයින් තහනම් කිරීම සඳහා එංගලන්ත ස්වදේශ කටයුතු ලේකම්වරිය වන Suella Braverman හදිසි උපදෙස් කැඳවීමක් සිදුකර තිබෙනවා.

ඒ, බර්මින්හැම් ප්‍රදේශයේදී 11 හැවිරිදි ගැහැණු ළමයෙකුට සහ පිරිමි පුද්ගලයෙකුට මෙම Bully සුනඛයෙකු පහරදීමෙන් හේතුවෙන්.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Suella Braverman සඳහන් කළේ, මෙම සත්ත්වයින් මාරාන්තික සහ අනතුරුදායක බවයි.

Share This