ජනප්‍රිය නිල් චිත්‍රපට නිලියක් සියදිවි නසාගනී

ජනප්‍රිය නිල් චිත්‍රපට නිලියක් සියදිවි නසාගනී

ජනප්‍රිය නිල් චිත්‍රපට නිලියක් සහ විදේශීය නර්තන ශිල්පිනියක් වන ‘Kagney Linn Karter’ සියදිවි නසාගෙන තිබේ.

ඔහියෝ ප්‍රාන්තයේ පර්මා ප්‍රදේශයේ පිහිටි සිය නිවස තුළ දී ඇය සියදිවි නසාගෙන ඇති අතර, ඇයගේ සියදිවි නසාගැනීම ප්‍රසිද්ධ මාධ්‍ය වාර්තාකර තිබුණේ ඊයේ (19) දිනයේයි.

සියදිවි නසාගන්නා විට ඇයගේ වයස අවුරුදු 36.

ඇය වසරක පමණ කාලයක සිට මානසික ගැටලු රාශියකින් පෙළී සිටි බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

2000 වසරේදී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇති ඇය නිල් චිත්‍රපට 320කට අධික ප්‍රමාණයක් සඳහා දායකත්වය සපයා ඇති බවයි වාර්තා වෙන්නේ.

ඇය 2010 වසරේ හොඳම නව තරුව සඳහා AVN සම්මාන දෙකක් ද මෙම ක්ෂේත්‍රය තුළ දිනාගෙන තිබේ.

Share This