web hit counter
වයඹ විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

වයඹ විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව, ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා වසර 5 ක කාලයක් සඳහා එම ධූරයට පත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )