web hit counter
මිහින්තලේ විදුලි බිල විපක්ෂ නායක ගෙවා දමයි

මිහින්තලේ විදුලි බිල විපක්ෂ නායක ගෙවා දමයි

මිහින්තලේ රජමහා විහාරයේ විදුලි බිල ගෙවා දැමීමට කටයුතු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ අනුව, අදාළ ලක්ෂ 41 ක හිඟ විදුලි බිල සමගි ජන බලවේගයේ සාමාජිකයින්ගේ සහ ධානපතීන්ගේ පරිත්‍යාගයෙන් ගෙවා දැමීමට කටයුතු කළ බවයි විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කරන්නේ.

ජන පීඩක රජය විසින් ඓතිහාසික මිහින්තලා පුදබිමේ නින්දිත ලෙස සිදු කළ විදුලි කප්පාදුව අපි තරයේ හෙළා දකින බවයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )