ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට

ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (04) එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ ට්‍රම්ප් අධිකරණය හමුවේ පෙනී සිටීමට පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගත් බවයි.

2016 ජනාධිපතිවරණයට පෙර අසභ්‍ය චිත්‍රපට නිළියක හා සම්බන්දතාවක් පවත්වමින් ඇයට මුදල් ගෙවා ඇති බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල වුණා.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )