ලොව උසම දැල් පන්දු ක්‍රීඩිකාව ජාතික කණ්ඩායමෙන් ඉවත් වෙයි

ලොව උසම දැල් පන්දු ක්‍රීඩිකාව ජාතික කණ්ඩායමෙන් ඉවත් වෙයි

ලොව උසම දැල් පන්දු ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩයමේ ක්‍රීඩිකා තර්ජිනී සිවලිංගම් ජාතික දැල්පන්දු කණ්ඩායමෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

සිය නිල ෆේස් ගිණුම හරහා නිවේදනයක් නිකුක් කරමින් තර්ජිනී සඳහන් කර ඇත්තේ තමන් විදෙස් රටවල පැවැත්වෙන දැල්පන්දු තරගාවලි සඳහා තවදුරටත් සහභාගී වන බවය.

සිය සමුගැනීම පිළිබඳව තමන් ඉදිරියේදි නිල ප්‍රකාශයක් සිදු කරන බවද තර්ජිනී සිවලිංගම් සිය නිවේදනයේ දක්වා තිබේ.