web hit counter
සීනි බද්ද ඉහළට

සීනි බද්ද ඉහළට

සීනි සදහා මෙතෙක් පැවති ශත 25ක විශේෂ වෙළෙද බද්ද අද සිට රුපියල් 50ක් දක්වා වැඩි කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

එය අද සිට වසරක කාලයක් සදහා ක්‍රියාත්මක වේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )