web hit counter
ශ්‍රීලන්කන් ප්‍රතිව්‍යුහගත කිරීමට ටෙන්ඩර් කැඳවේ

ශ්‍රීලන්කන් ප්‍රතිව්‍යුහගත කිරීමට ටෙන්ඩර් කැඳවේ

ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇතැයි වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රීලන්කන් ගුවන් සේවයට අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ණය ප්‍රමාණයක් ඇති බව ද ඒ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව මේ වනවිට දෙස් විදෙස් මුදිත මාධ්‍ය, වෙබ් අඩවි උපයෝගී කරගනිමින් ටෙන්ඩර් කැඳවීමේ පත්‍රිකා පළ කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කරයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )