ජන හා නිවාස සංගණනය ඇරඹෙයි

ජන හා නිවාස සංගණනය ඇරඹෙයි

වසර දහයකට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරුණි.

මෙම සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත කෙරිණි.

මෙම වසරේ සංගණනයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ දත්ත රැස් කිරීම සඳහා සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ ටැබ්ලට් පරිගණක ද භාවිත කිරීම බව ජනාධිපති කාර්යාලය පවසයි.

Share This