මාලිගාවත්තේ වෙඩි තැබීමක්

මාලිගාවත්තේ වෙඩි තැබීමක්

මාලිගාවත්ත ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මාලිගාවත්ත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අසලදී අද දහවල් මෙම තැබීම සිදුවී තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )