සමෘද්ධි බැංකු සේවකයින් අද අසනීපෙන්

සමෘද්ධි බැංකු සේවකයින් අද අසනීපෙන්

සමෘද්ධි බැංකු සේවකයින් අද (06) දින අසනීප නිවාඩු වාර්තා කරන බව සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහ සංගම් සහ කාර්යාල නිලධාරී සංගමය පවසයි.

සමෘද්ධි සේවක සංයුතිය සහ දීමනා ගැටලුවක් මුල් කරගනිමින් ඔවුන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව එම සංගමයේ සභාපති එන්.ඒ.එම්.අයි.බී.අබේසිංහ මහතා පැවසුවා.

සිය වර්ජනය සඳහා තවත් සංගම් කිහිපයක් ද සහය දැක්වීමට කැමැත්ත පළ කර ඇති බව එන්.ඒ.එම්.අයි.බී.අබේසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )