ආනයනික සහල් බද්දට කල දේ

ආනයනික සහල් බද්දට කල දේ

ආනයනික සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක් ලෙස තිබුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා අඩුකර තිබේ.

ඒ බව දැනුම් දෙමින් මුදල් අමාත්‍යාංශය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අදාළ තීරණය ජනවාරි මස 02 වැනිදා සිට එළඹෙන 21 වැනිදා ක්‍රියාත්මක වන බව එහි සඳහන් වේ.