පොහොට්ටු පළාත් පාලන සංසදයේ සහය ජනපතිට

පොහොට්ටු පළාත් පාලන සංසදයේ සහය ජනපතිට

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන සංසදය පවසයි.

ඊයේ මහනුවර ජනාධිපති මන්දිරයේ සංවිධානය කර තිබූ හමුවකට එක් වෙමින් ඔවුන් ඒ බව පැවසුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඒ සදහා සහභාගී වී තබුණි.

එහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන සංසදයේ නියෝජිතයින් ජනාධිපතිවරයා සමග කතාබහක නිරත විය.

Share This