web hit counter
අයවැයට හිටපු ජනපතිගේ සහය

අයවැයට හිටපු ජනපතිගේ සහය

මෙවර අයවැය ජයග්‍රහණය කිරීම සඳහා සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී දළදා සමිදුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු බැවින් අයවැය සඳහා සහය පළ කරන බවයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )