web hit counter
ලෝ ලෙවල් මාර්ගයේ කොටසක් හෙට වැසෙයි

ලෝ ලෙවල් මාර්ගයේ කොටසක් හෙට වැසෙයි

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නඩත්තු කටයුත්තක් සඳහා ලෝ ලෙවල් මාර්ගයේ කොටසක් හෙට (06) රාත්‍රියේ වසා තැබෙන බව ජනතාවට දැනුම්දෙයි.

ලෝ ලෙවල් මාර්ගයේ වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත අතර කොටසක් මෙලෙස හෙට රාත්‍රී 10 සිට අනිද්දා (07) සවස 05 දක්වා වසා තැබෙනු ඇත.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )