මත්පැන් මිල ඉහළට – නව මිල ගණන් මෙන්න

මත්පැන් මිල ඉහළට – නව මිල ගණන් මෙන්න

2024 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වැට් බදු ඉහළ දැමීම හමුවේ සිය මත්පැන් මිල ගණන් සංශෝධනය කළ බව Distilleries Company of Sri Lanka සමාගම පවසයි.

ඒ අනුව, DCSL මත්පැන් මිලි ලීටර් 750 ක බෝතලයක මිල රුපියල් 90 කින් ඉහළ දමා ඇති අතර මිලි ලීටර් 375 ක බෝතලයක මිල රුපියල් 50 කින් ඉහළ දමා තිබේ.

එසේම, මිලි ලීටර් 180 ක බෝතලයක මිල රුපියල් 20 කින් ජනවාරි මාසයේ සිට ඉහළ යන බවයි, එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

එම වැඩි වූ මිල ගණන් පහතින්…

Share This