ජෙරම් ප්‍රනාන්දුට අධිකරණය අද දුන් නියෝගය

ජෙරම් ප්‍රනාන්දුට අධිකරණය අද දුන් නියෝගය

ආගම් පිළිබඳ අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දේවගැති ජෙරම් ප්‍රනාන්දුට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප ලබාදී තිබේ.

ඒ, රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් ශරීර ඇප දෙකක් මතයි.

කෙසේ වෙතත් ඔහුට විදේශ ගමන් තවදුරටත් තහනම් බවයි, සඳහන් වන්නේ.

Share This