රන් මිලේ සීඝ්‍ර වැඩිවීමක්

රන් මිලේ සීඝ්‍ර වැඩිවීමක්

පසුගිය සතියට සාපේක්ෂව අද (16) දිනයේ රන් මිලෙහි සීඝ්‍ර වැඩිවීමක් දක්නට තිබේ.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.623,449.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,000.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.175,950.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,170.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.161,350.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,250.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.154,000.00

Share This