web hit counter
අද රන් මිල

අද රන් මිල

ඊයේ (28) දිනට සාපේක්ෂව අද (29) දිනයේ රන් මිල ඉහළ ගොස් ඇති බව මෙරට රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.675,754.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,840.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.190,700.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,860.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.174,850.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,860.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.166,900.00

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )