web hit counter
රන් මිලේ සුළු වැඩි වීමක්

රන් මිලේ සුළු වැඩි වීමක්

ඊයේ (09) දිනයට සාපේක්ෂව අද (10) දිනයේ රන් මිලෙහි සුළු වැඩිවීමක් සිදුව තිබේ

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.644,329.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,730.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.181,850.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,840.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.166,700.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,890.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.159,150.00

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )