web hit counter
පෞද්ගලික අංශයටත් රු.20,000ක මාසික දීමනාවක් දෙන්නැයි රජයට ඉල්ලීමක්

පෞද්ගලික අංශයටත් රු.20,000ක මාසික දීමනාවක් දෙන්නැයි රජයට ඉල්ලීමක්

මෙවර අයවැයෙන් පෞද්ගලික අංශය, වැවිලි ක්ෂේත්‍රය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට ද රු.20,000ක මාසික දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතු බව ජාතික කම්කරු සභා නියෝජිතයින් පවසයි.

අන්තර් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ පවසා සිටියේ, එවැනි දීමනාවක් ලබානොදෙන්නේ නම් ඒ වෙනුවෙන් රජයට බලපෑම් කිරීමට සිදුවන බවයි.

“අමතක නොකර මේ ඉල්ලීමට කන්දෙන්න. එහෙම නොවුණොත් අපි 13 පාර්ලිමේන්තුව ඉදිරිපිටට එනවා. රටේ අනෙකුත් වෘත්තීය සමිති සමඟ කටයුතු කරනවා.”

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )